1. P

    මෙන්න_වැඩක්

    ඔහොම හිටියට මොකද ස්ද්ධාලේප මුදලාලිත් සැහෙන වැඩ කාරයෙක් තමයි.........
  2. P

    ගැහැනුන්ට තහනම්

    අපෝ මුන් දහ ජරාම ජාතියක්නේ.. එක්කෝ කෙල්ලෙක් නටවපංකෝ, මේවගේ හිරිකිත වැඩ කරන්නේ,,,,:frown::frown::frown::frown:
  3. P

    Gayathri Dias cuteee... :D

    :cool::cool: දැන් ටිකක් මොඩ් වේලා වගේ...... මොනවද දන්නේ නැහැ මුණේ අතුල්ලන්නේ?
  4. P

    How to make a smoke bomb with 3 pin pon balls

    ado mama gawa pin pon balla teyanawa karala balanna one???ela ela mama asai me wage wada walata
  5. P

    Ranil - 2030..රනිල් 2030

    දැන් ඉතිං දිගටම අපිට ඉන්නේ මහින්ද විතරයිනේ.... සමහර විට අපේ ජනාධිපතිතුමා අවුරුදු 200 හිටියොත් රට ගොඩක් දියුණු වේයි නේද? ව්‍යවස්තාවත් හදාගත්තානේ එයාට ඔනේ විදිහ‍ට......
  6. P

    මහින්දට අපහාස කරන අයට....

    ඒක හරි. දැන් ස.ෆෝ ගැන කතාකරන්නේ නැහැ. ඒවා මහ ජරාවැඩ. මහින්ද තනියෙන් කරාවගේ කියන්නේ. උපහාර උත්සවයක් තිබුනත් හිටපු general ගැන කතාවත් කරන්නේ නැහැ.... මේ ලගදී ඒතුමා කරපු කතාවක් පාර්ලිමේන්තු හැන්සාර්ඩ් එකෙනුත් අයින්කරලා... සහෝදරයෝ ටිකගේ පටි රෝල් වේන කතාවක් කරන්න ඇති...
  7. P

    මහින්දට අපහාස කරන අයට....

    ඒක හරි මහින්ද පුලුවන්තරම් මේ රට දියුණුකරනවා,, ඉතුරු ටික කරන්න එයාගේ පුතාට දෙනවා නම් ගොඩක් හොදයි.... එයාත් උපරිම විදිහට දියුණුකරයි.. කරගන්න බැරි උනත් අවුලක් වේන්නේ නැහැ. එයාගේ මල්ලී කරයිනේ........ ඔයටික ඉවර වේනකොට අපි ඇමරිකාව , රැසියාවට එහෙම වඩා ගොඩක් ඉස්සරහා ඉදීනේද?:lol::lol::lol::lol::lol::lol:
  8. P

    මහින්දට අපහාස කරන අයට....

    මම කියන්නේ නැහැ මහින්ද වැරදී කියලා. ඒත් හවුල් සමාගම තියනකම් රට හදන්න වේන්නේ නැහැ ලොක්කා....
  9. P

    UN-KNOWN NUMBER CALLING

    1191 කෝල් එන්නේ පිටරටකින් කතාකරනකොට..... ඒක බයවේන්න දෙයක් නැහැ... skype වලින් ගත්තාමත් ඕක වැටෙනවා.. යාහු මැසෙන්ජර් එකෙන් ගන්නකොටත් 1121 හරි 1191 කියන අංකය තමයි අපිට වැටෙන්නේ....
  10. P

    මහින්දට අපහාස කරන අයට....

    ඒක හාරි... මේ ලංකා‍ව තනිකරම පවුලේ ව්‍යාපාරයක් වේලා ඉවරයි.... මිනිස්සුන්ට කන්න නැහැ. හාල්, කිරි, පාන්, පරිප්පු,පිටි බලාගෙන ඉන්නකොට වැ‍ඩිවේනවා. ‍
  11. P

    මහින්දට අපහාස කරන අයට....

    යුද්දේ ඉවරකරලා දීපු එක ඇත්ත. ඒක හැම ‍‍වේලාවකම ඉස්සරහට දාලා තමන්ගේ වැඩ ටික කරගන්න තමයි දැන් එයා බල්න්නේ..... අද බලාගෙන ඉන්නකොට බඩු ගනන් වේනවා. කිරි,හාල්,පරිප්පු, පාන් දැන් මිනිස්සුන්ට ගන්න බෑ 1000 මේහා... මේක දැන් හවුල් ව්‍යාපාරයක් වේලා තියෙන්නේ. ඉන්දියාවේ ගානටම ලොකු ඇමති මණ්ඩලයක්...
  12. P

    ගාත්‍රා_8ක්_ඈති_ළමයා

    oka operation karala hadanna puluawan athi ban.
  13. P

    දම් පාට කොල්ලා…

    paw appa :-(
  14. P

    YAHOO SECRET MUSIC

    ela ela
  15. P

    ඔබට ඇත්තේ මෙවැනි ගැටලුවක්ද ...? (10 + )

    ane ban nekan modaya wage hena wenna epa.. ubata oya wage gataluwak teyanawa nam issallama mokada karanne? ammata keyanawada? thamanta FIT hoda yaluwekuta ne ban keyanne? etin uta inna hodama kena mama nesa mata kewwe.... mama oka gana hoyala balanakota thamai meka dakke!!!!!!
  16. P

    අපේ_කලාකරුවෙක්

    neyama wada karayek ban.. lankawata adambarayak
  17. P

    SLT NET SUCK ....

    ow ban airtel 3g hodai... kawada hare lankawe serama airtel walata maru wenawa.. ethakota munta adanna wenawa..
  18. P

    ඔබට ඇත්තේ මෙවැනි ගැටලුවක්ද ...? (10 + )

    kawda ban marizi danne.... pitipazata ganna baha keyala damme mama... problem eka teyanne mata newei.... mage yaluwekuta... mage hodata karanna puluwan.. ubata sakanam mama skype walin pennanam....
  19. P

    mokadda me kuman-thranaya

    Buddika:- mmm,, Phone eka nam gaththa,,,, danma ellana eka char neda? Namal:- parakku wenna epa ban owwata !!!! Buddika:- Kadda wanuwoth man ewarai ne ban ^%#^#$%$@! Namal:- Ah,.... awlak naha Dan Sakwethi SIR innawane?
  20. P

    sinhala keyawanna baha help me

    OS eka XP

    No contents