උතුරු කොරියාවේ අරුම පුදුම නීති
* wifi තහනම්
* කොණ්ඩා කැපීමට යොදා ගන්නේ රජය අනුමත කළ hair cut 28 ක් පමණයි.
* Windows /Mac මෙහෙයුම් පද්දති තහනම්. ඒ වෙනුවට උතුරු කොරියාව විසින්ම නිර්මාණය කළ Red Star නම් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරයි.
* මෝටර් රථ බලපත්‍ර ලබා ගත හැක්කේ රජයේ පිරිමි නිලධාරීන්ට පමණයි ...