මචන් මේ ටික කියහන් අපි canada දාන්න හිතන් ඉන්නවා, දැනට ඉන්නේ australiaවෙ අවුරුදු 3ක්. මෙහේ අමරුයි දැන් පට්ට විදියට. මට bachelor degree එකක් තියනවා UK වල Software Eng., Wifetට Australiaවේ Bachelorඑකක් තියනවා Bachelor of Health Science( Major in Biomedical Science). මේ ලගදි ඉවර උනේ. ලන්කාවේ...