1. siripaala

    උව පලාත් සබාව පෙරලෙයි ? breaking news

    දැනටමත් බහුතරේ විපක්ශෙට බන්. කල් දාලානේ හිමවැටෙනවා කියලා :rofl::rofl:
  2. siripaala

    MY3 Supporters

    ඔව් මේ මනුස්සයගේ කතාකිරීමේ හැකියාවනම් 0යි නමුත් ඔය ඔය කොටි කතවානම් රුපවාහිනි නයිටීඑන් එකේ කියන කතා නේ. මිනිහගේ ගිවිසුම නිසා තමා කරුනා පිල්ලයාන් රෙජී වෙන් උනේ? නැගෙනහිර කැඩුනේ ඒකනේ. රනිල් කොටියානම් ඇයි ප්‍රබාකරන් 2005 දි මහින්දට සපොර්ට් කලේ?
  3. siripaala

    Bithara Joni ge Free Time fight lol

    නොදකින් වාචාලයා. මෙකේ සම්පුර්න වැඩසටහන නැද්ද
  4. siripaala

    MY3 Supporters

    මමත් චන්දිකාට කැමති නෑ උබ රනිල්ට අකමැති හේතුව පොඩ්ඩක් පැහැදිලි කරපන්
  5. siripaala

    MY3 Supporters

    වැඩි චන්ද ලක්ශ 4කින් මෛත්‍රී දිනනවා. මරා දිනන්නේ සබරගමුව සහ දකුනු වයබ පලාත් විතරයි. අනිත් ඔක්කොම මෛත්‍රීට
  6. siripaala

    මෛත්‍රී දිනයිද??

    ගොන් කතා නොකියා ඉදහන්. ITN බලලා අවිත් කොමෙන්ට් දන්න එපා මොඩයෙක් වගේ
  7. siripaala

    මෛත්‍රී දිනයිද??

    මෛත්‍රී දැනටමත් දිනලා ඉවරයි බන්. එකයි මහින්ද මාමි පිස්සා වගේ නටන්නේ. බලපන් අනුරාදපුරේ රැස්වීමට මාතරිනුත් මිනිස්සු යනවා. මෛත්‍රී මොඩයේක් නෙවේ බලපන් පොර මහින්දව කිච කරල දාන හැටි මහින්ද අඩියෙන් අඩිය කටවුට් ගහද්දි පොර වකුගඩු අරමුදලක් පිහිටුවලා. මෛත්‍රීගේ පලවෙනි රැස්වීම දැක්ක ගමන්ම මිනිහට චූ ගිහින්...
  8. siripaala

    මෛත්‍රී දිනයිද??

    ඔව් බන් එන්න වෙලාවක් නෑ ටිකක් වැඩ වැඩී
  9. siripaala

    මෛත්‍රී දිනයිද??

    ඔව් ඉතින් දිනන්න බැරි උනොත් හමුදා ආන්ඩුවක් හරි පිහිටුවයි.. එහෙම ඩයල් එකනේ. පැරදුනොත් කරපු අපරාද වල හැටියට කොහේ කියලා යන්නද? වෙන රටකට ගියත් සොරි.කොම් වෙනවා. මෙහෙ හිටියොත් හොරා කෑවා කියලා මාට්ටු වෙනවා
  10. siripaala

    මෛත්‍රී දිනයිද??

    ඔව් බන් වෙලාවක් නෑ දන් ටිකක් බිසී, ඉදල හිටල එනවා ඉතින් :cool::cool:
  11. siripaala

    මෛත්‍රී දිනයිද??

    මෛත්‍රී දිනනව බන් ඒක ශුවර්. දිනන්න බැරිනම් මෛත්‍රී ඔය ගෙමට බහින්නෙ නෑ කොහොමත් අවුරුදු 47ක් අත්දැකීම් තියන පොරක් හිතමතා අමාරුවේ වැටෙන්නෙ නෑ කොහොමත්. මහින්ද බයවෙලා තියන තරමින් ම එක පෙනවනේ
  12. siripaala

    මහින්ද සෙනඟ ඇද්ද හැටි VIDEO

    ඉතින් බන් වතු කම්කරුවො නිසනේ අපේ රට රන් වෙන්න, උන් රටෙන් කැල්ලක් නෙවෙනේ ඉල්ලන්නේ ගෙයක්නේ. එකෙ වැරැද්ද මොකද්ද?ඔය මහින්ද වියදම් කරන කොටි ගනන් සල්ලි වලින් අරන් කොසන්ද මෑරුන මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදල දුන්න නම් හොද නැද්ද?
  13. siripaala

    නුවර ලයිට් නෑ..

    අඩෝ පට්ට සෙන්ගක් හිටියේ බන්.. වහලවල් උඅඩ හිටන් මිනිස්සු බස් වලින් ඇදපු මිනිස්සු නම් නෙවේ සමහර අය වගේ
  14. siripaala

    MY3 Vs Narendra Modi

    අඩෝ පට්ට සෙන්ගක් හිටියේ බන්.. වහලවල් උඅඩ හිටන් මිනිස්සු :shocked::shocked::shocked:බස් වලින් ඇදපු මිනිස්සු නම් නෙවේ සමහර අය වගේ:P:P
  15. siripaala

    සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට සහය දක්වන බව

    පිස්සුද අන්න මහින්ද විපක්ශෙට ඇවිත්
  16. siripaala

    අද වෙච්ච දේ

    පල යන්න ඕක මොන දල ඇතෙක් ද, මයිල් හැලිච්ච බලුකුක්කෙක්

    No contents