මචංල කවරු ඉන්නවද NVQ level 4 Exam කරපු එක්කෙනෙක්? මට පොඩ්ඩක් දැනගන්න ඔනේ Course content එකයි Practical Exam එකෙදි බලන ටිකයි. ඒ වගේම අපිට experience තියෙනවනම් NVQ level 4 Exam එකට direct apply කරන විදිහත් දැනගන්න ඕනේ..ලොකු උදව්වක් මචංල.. A/L maths 2S තියෙන එක්කෙනෙක්ට.
ස්තුතියි.