1. ranilplus

    MG ZS 2018 (Sinhala) Review from ElaKiri.com

    Meke electric version 1ka use karana kenek innawada?
  2. ranilplus

    cctv_දන්න_සිංහලෙන්

    dialog 4G prepaid connection 1kak kin port open kara ganna pluwanda?
  3. ranilplus

    MS Office ‌නොමිලේ Activate කරගමු...

    Sorry! Your version is not supported. Microsoft Office Professional Plus 2013
  4. ranilplus

    කිරිමාෆියා

    දැන් මේ ආණ්ඩුවට හයිලන්ඩ් එක හොද ගානකට විකුණාගත හැකිය.
  5. ranilplus

    TVS NTorq 125 Review (Sinhala) from ElaKiri.com

    Yamaha Ray 1kath ekka baladdi mokakda hoda?
  6. ranilplus

    ලක්ෂ 20-22 අතර ගන්න හොද auto වාහනයක්

    dawasakata duwanne keti dura nam. leaf thama
  7. ranilplus

    Land purchasimg TAX from Inland Revenue

    Tax kola enne psse, ubata oka ganna salli kohenda kiyala penwanna ona
  8. ranilplus

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    මචන් ඔය කළුපහන, බබරැල්ල තියන දිය ඇලි වල edge වලට නොයනවා නම් තමා හොද දවසක් මම ලිස්සුව ලග හිටපු යාළුවා අල්ල ගත්තේ තව ටිකෙන් sorry තමා.
  9. ranilplus

    බලුවැඩ මේවනම්

    පෙළ ගැහිලා වරෙන් බං චන්දෙ දාන්න කතන්දර අහන්න වෙන්නේ නෑනේ එතකොට. මේ සැරේ යවන්න ඕනා නැති වුන් මිනිස්සු තෝරයි
  10. ranilplus

    පාර්ලිමෙන්තුවේ දැන් සංයුතිය?

    President can checkmate MPs in UNP- Arjuna, Vijayakala, badurdeen, thewarakperuma, Ranjan and who belongs to bond issue.
  11. ranilplus

    සම්පත් ATM කාඩ් Annual Charge...

    රුපියල් 5 කපාගන්නෙ අන්ඩුවෙන් වෙන්න ඕන.
  12. ranilplus

    ගෙදරට ඕන ටොයිලට්

    සමහර නගර සභා බල ප්‍රදේශය වල ඇති පද්දතියට අවශ්‍ය පරිදි ඔබේ නිවසේ පද්දතිය සකසා ගන්න. නැත් නම් ලෙවල් එහෙම වෙනස් වෙන්න පුලුවන් අන්තිමට කනෙට් කරන්න ගිහාම උද: කුරුණෑගල මහ නගර සභාව
  13. ranilplus

    වාහනේ පොත දෙන්න බෑ කියනවා

    උබ පොලිසියේ කෙනෙක් එක්ක පලයන් නැත්නම් පොලිසියේ පැමිණිල්ලක් දානවා කියන්න. ලෝයර් කෙනෙක් එක්ක ගියත් ඇතිවෙයි. ඔය උබ බොරුවට බය කරන්න කියන ඒවා ඔතන තියෙන්නේ ගිවිසුම් දෙකක්, උබ උන් ඒ කියනදේ ලිකිතව දෙන්න කියන්න. නඩු ගියොත් උබට වන්දියක් ගන්නත් පුළුවන් උන් දෙන එක පමා කරොත්.
  14. ranilplus

    ඉදිරි දශක තුල රටේ සුළු පරිමාන ව්‍යාපාර කො&#351

    leaf 2019 ආවම charging center අය ඕනවෙන එකක් නෑ. current 2018 400km ,2019 60kw battery nearly 600km. 600km is more than enough to srilanka. and car owners charge car at home by solar with 0 cost. i guess this gov will ban this vehicle for help arab ppl :rofl::rofl::rofl:
  15. ranilplus

    සංවර්ධන News

    තවත් දුප්පත් මිනිස්සු ලක්ෂ 8 කින් වැඩිවේ අපි එපැයි ඒ මිනිස්සුන්ටත් සහනාධාර දෙන්න. බැරිද අමතිලගේ පඩියෙන් ඕවා ගෙවන්න :sorry::sorry::sorry:
  16. ranilplus

    Fixed Deposite Prashnayak

    ඔය % ගාන දින 365ට මාස එකයි නම් දින 30i මස3i නම් 90 මාස 6 නම් දින 180 රිනිව්වල් දින වැ ටෙන්නේ ඔය දින ගාන අනුව
  17. ranilplus

    DIALOG.TV.පරිස්සමෙන්

    pre paid walata service ne kiyala gaddima kiyanawa, setupup box 1ke awulak nam maru kara ganin, awruddak ethulatha nam free, neth nam box 1ka vitharak aluthen ganin, package 1ka maru kara ganne nethiwa. awuruddak post paid 1kai, pre paid rs 3/= ekei wenasa balanna. :D:D:D

    No contents