1. ~PANDA~

    USDT හොයනවද?

    මචන්..USDT තියෙනවා.. අවශ්‍ය එවුන් ඉන්නවනම් PM එකක් දාපන්! ✌️
  2. ~PANDA~

    Moratuwa University

    Machan Moratuwa University eke Mechanical Department eke MEng/Pg Diploma in Manufacturing Systems Engineering Course eka gena danna kenek innawanam poddak PM ekak dapan Field eke Industry eke meka karata passe value ekak market ekak thiyeida? Me karana eka hodaida? Poddak dann un me MSC eka gena...
  3. ~PANDA~

    Paypal Issue - Urgent Help

    මචන්ලා මම ebay එකෙන් order එකක් දැම්මා. මට ඒක DHL වලින් ගෙන්න ගන්න ඕන:) මම seller ට මසේජ් එකක් දාලා DHL එවන්න කතා කරගත්තා:cool: දැන් පොර මට paypal එකට invoice එකක් එව්වලු:dull: ඒ උනාට මට ඒක පෙන්නනේ නෑනේ:baffled: මට හොයාගන්න බැරිවද මන්ද:( දන්න එකෙක් කියපල්ලකෝ කොහොමද මේ invoice එක pay කරන්නේ...

    No contents