මචන්ලා මම ebay එකෙන් order එකක් දැම්මා. මට ඒක DHL වලින් ගෙන්න ගන්න ඕන
මම seller ට මසේජ් එකක් දාලා DHL එවන්න කතා කරගත්තා
දැන් පොර මට paypal එකට invoice එකක් එව්වලු
ඒ උනාට මට ඒක පෙන්නනේ නෑනේ
මට හොයාගන්න බැරිවද මන්ද
දන්න එකෙක් කියපල්ලකෝ කොහොමද මේ invoice එක pay කරන්නේ කියලා