1. A

    Rs.80,000/= එකක්

    මචන්ලා මට Rs.80,000/= හොද Yamaha කීබෝඩ් එකක් හොයලා දෙන්නකෝ. දන්නේ නැති අය බලලා විතරක් යන්නේ නැතුව බම්ප් එකක් හරි දාලා යනවා නම් ලොකු දෙයක්.(පාවිච්චී කරපු එකක් උනත් කමක් නැහැ)
  2. A

    Yamaha Keyboard Wanted ! ( දන්නවා නම් කියන්නකෝ )

    Yamaha Keyboard Wanted ! ( දන්නවා නම් කියන්නකෝ ) මට yamaha keyboard එකක් ගන්න ඕන. Yamaha psr 3000 keyboard එකක් තමයි ගොඩක්ම බලන්නේ.yamaha psr 3000 එකක් එහෙම තියෙනවා නම් මෙතන පෝස්ට් කරන්නකෝ.හොද condition එහෙම තියෙන, display එකත් හොදට තියෙන එකක් හොදේ.නැත්තන් මට Rs.80,000/=කට වගේ ගන්න පුලුවන් 2nd...

    No contents