මචන්ලා මට Rs.80,000/= හොද Yamaha කීබෝඩ් එකක් හොයලා දෙන්නකෝ. දන්නේ නැති අය බලලා විතරක් යන්නේ නැතුව බම්ප් එකක් හරි දාලා යනවා නම් ලොකු දෙයක්.(පාවිච්චී කරපු එකක් උනත් කමක් නැහැ)
Last edited:
මචන්ලා මට Rs.80,000/= හොද කීබෝඩ් එකක් හොයලා දෙන්නකෝ. දන්නේ නැති අය බලලා විතරක් යන්නේ නැතුව බම්ප් එකක් හරි දාලා යනවා නම් ලොකු දෙයක්.(පාවිච්චී කරපු එකක් උනත් කමක් නැහැ)
ලාභම ඒවා තමා මචන් 80,000ට තියෙන්නෙඋබ ලොකු සල්ලි කාරයෙක් වගෙයි නෙද??(උබ නොකියා කියපු දෙ මම කෙලින් කිවා )උබෙයි මගෙයි අතර වෙනස එකයි
Rich dial thama $5k wage ewa ganneඋබ ලොකු සල්ලි කාරයෙක් වගෙයි නෙද??(උබ නොකියා කියපු දෙ මම කෙලින් කිවා )උබෙයි මගෙයි අතර වෙනස එකයි
මම නම් රුපියල් 400 ටත් ඔවා විකුනනවා,,එවා හෙන ගහන්න වෑඩලාභම ඒවා තමා මචන් 80,000ට තියෙන්නෙRich dial thama $5k wage ewa ganne

ඕගන් එකට උබලා කීබෝඩ් කියන්නෙ නැද්ද?මම නම් රුපියල් 400 ටත් ඔවා විකුනනවා,,එවා හෙන ගහන්න වෑඩ![]()


ඔය දෑන් නෙ වෑටෙන්නෙ බන් යමහා කියලා...ඉස්සෙල්ල කො "යමහා"?????මචන්ලා මට Rs.80,000/= හොද Yamaha කීබෝඩ් එකක් හොයලා දෙන්නකෝ. දන්නේ නැති අය බලලා විතරක් යන්නේ නැතුව බම්ප් එකක් හරි දාලා යනවා නම් ලොකු දෙයක්.(පාවිච්චී කරපු එකක් උනත් කමක් නැහැ)

මම නම් රුපියල් 400 ටත් ඔවා විකුනනවා,,එවා හෙන ගහන්න වෑඩ![]()
උබ ලොකු සල්ලි කාරයෙක් වගෙයි නෙද??(උබ නොකියා කියපු දෙ මම කෙලින් කිවා )උබෙයි මගෙයි අතර වෙනස එකයි



ඒත් හැබේට මුස්ලිම් නමක් දාගෙන මොකට Keyboard හොයනවද මන්දා..


ඇයි මුස්ලිම් උන්ගේ ඇගිලි කොටද?බොරලුගොඩ මහතා;13728419 said:ඌ Keyboard කියලා තියෙන්නේ බැලුවම අර අතෙන් ගහනකොට සද්ද එන්නේ ඒවායෙන් එකටනේ..ඒත් හැබේට මුස්ලිම් නමක් දාගෙන මොකට Keyboard හොයනවද මන්දා..


ඔය දෑන් නෙ වෑටෙන්නෙ බන් යමහා කියලා...ඉස්සෙල්ල කො "යමහා"?????![]()
බොරලුගොඩ මහතා;13728419 said:ඌ Keyboard කියලා තියෙන්නේ බැලුවම අර අතෙන් ගහනකොට සද්ද එන්නේ ඒවායෙන් එකටනේ..ඒත් හැබේට මුස්ලිම් නමක් දාගෙන මොකට Keyboard හොයනවද මන්දා..