කම්පියුටර් සයන්ස්,සොෆ්ට්වෙයා ඉංජිනියරින් එහෙම නෙවෙයි හොයන්නේ... Design පැති, Graphic,VFX,CAD වගේ ඒවා...එහෙමත් නැත්තං වාහන/මෙකැනිකල් පැත්තෙ එකක්...
දැන් එතකොට ටෙක් කරන එක තේරුමක් නැද්ද?...මං පට්ට කාලයක් කාගෙන හොරණ ඉදන් සල්ලි වියදං කරගෙන නුගේගොඩ එහෙම ක්ලාස් ගිහින් කරන කියන දෙයක් තේරෙන්නෙත්...