කට්ටියටම ආයුබෝවන්...
කලින් දාපු ත්‍රෙඩ් එකට ලැබුන COMMENTS අනුව මන් එකේ PART 02 පටන් ගන්න හිතුනා... එළකිරි එකේ ඉන්න සහෝඕ ලට උදව්වක් වසයෙන් තමයි මන් මේක කරන්නේ... හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ..
දෙවනියට කියලා දෙන්න යන්නේ අපි කව්රුත් කාලා තියෙන දෙයක් ගෙනයි.. ඒ තමයි මුරුංගා.. මේක හොඳ ගුණ කරියක්..ඒ...