Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බයියන්ට පැනයක්
බයියනේ මට කියාපල්ලකෝ උඹලගේ නායකයා ස' ද නැත්නම් දුමින්ද සිල්වාද?
sarcasm
Thread
Dec 10, 2020
Replies: 3
Forum:
ElaKiri Talk!
ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු
sarcasm
Post #103
Dec 2, 2020
Forum:
New Music
Content Copy කරන උන්ට පඩමක් උගන්නන්න ඔන / Help Everyone
Genetic names කාටවත් කොපිරයිට් කරන්න බෑ . උන් උඹලගේ ලෝගෝ එක කොපි කරලා තියනවනම් එහෙම නැත්නම් වෙබ් එක කොපි කරලා තියනවනම් එකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. එහෙම නැතුව නමක් සාමාන්‍ය වචනයක් බ්‍රෑන්ඩ් කරලා කොපි රයිට් කරන්න බෑ දන්න විදියට
sarcasm
Post #10
Nov 22, 2020
Forum:
ElaKiri Talk!
අන්දරේගේ ගෙදර වයිෆයි එක
හා හා හරිම විහිලුව. අම්මෝ කොහෙන් හොයා ගන්නවද දන්නේ නෑ. හා හා හා . අම්මෝ .
sarcasm
Post #2
Oct 3, 2020
Forum:
ElaKiri Jokes
Mokadda hoda database eka
අවුලක් නෑ
sarcasm
Post #14
Sep 16, 2020
Forum:
Software Development
Mokadda hoda database eka
එන්ටිටි වල මෙනි ටු මෙනි තියනවනම් අනිවා රිලෙෂනල් database හදන්න වෙනවා. නෝ එස් කිව් එල් තියෙන්නේ ඩේටා හයිරාකිකල් විදියට තියනවනම් එම්බෙඩ් කරන්න. එතකොට ප්‍රෝග්‍රෑම් එකේදී හැම වෙලේම කුවෙරි කරන්නේ නැතුව එක පාර ඩේටා ලෝඩ් කර ගන්න පුළුවන්.
sarcasm
Post #9
Sep 16, 2020
Forum:
Software Development
Mokadda hoda database eka
මොන්ගෝ වලින් මෙනි ටු මෙනි රිලෙෂන්ශිප් හදන්න බෑ
sarcasm
Post #7
Sep 16, 2020
Forum:
Software Development
Mokadda hoda database eka
දෙකම ඕන
sarcasm
Post #3
Sep 16, 2020
Forum:
Software Development
ඔෆිස් පටන් ගන්නවලු හෙට ☹️
Never mind never give up
sarcasm
Post #39
Sep 10, 2020
Forum:
ElaKiri Talk!
NOFAP Day 46 *FEMALE ATTRACTION PART 2* THIS IS GETTING INSANE
උඹල පෝර්න් ඇඩික්ෂන් එක්ක කන්ෆියුස් වෙලා ඉන්නේ. පෝර්න් නොබලා ඕක කරා කියල කිසි අවුලක් නෑ. මොකද ඕක නොකර හිටියොත් අනිවා වෙට් ඩ්‍රීම් සෙට් වෙලා යනවා. මේකේ හිනා යන එක තමයි රන්ජ වගේ ඩේලි ගෑනු රන් කරන එකෙක්ට මේවා අදාලම නෑ බ්‍රෝ. ඒ වගේ උන්ට ෆැප් කරත් එකයි නැතත් එකයි.
sarcasm
Post #30
Sep 6, 2020
Forum:
ElaKiri Talk!
කොන්ඩම් ප්‍රශ්නයක්
ejelag beepan.
sarcasm
Post #40
Aug 19, 2020
Forum:
ElaKiri Talk!
අලුත් එලකිරි එකත් එක්ක උඹලගේ මානසික තත්වය කොහොමද සිංහලු?
ඇත්ත කියපල්ලා. කුණුහරප කියල රෙප් කපන්න බැරි නිසා උඹල හෙන අසහනෙන් නේද ඉන්නේ?
sarcasm
Thread
Aug 16, 2020
Replies: 13
Forum:
ElaKiri Talk!
පෙම්වතියගේ_එකම_නංගි රාගික හැගීමක්
හප්පා මේ ජෝක් එකට වැඩිය රනිල්ගේ නායකකමත් පරණයි.
sarcasm
Post #18
Aug 8, 2020
Forum:
ElaKiri Talk!
ගේමිං ලැපක් ගන්න අයිඩියාස්
ගේමින්ග් ලැප් කිව්වට ගේම් ගහනවා කියල තිබ්බේ නැති හින්ද එඩිටින් පැත්ත ගැන හිතල කිව්වේ.
sarcasm
Post #46
Aug 5, 2020
Forum:
ElaKiri Help
ගේමිං ලැපක් ගන්න අයිඩියාස්
දෙකයි පනහකට ඔය වගේ ඩබල් පෆොමන්ස් තියන ඩෙස්ක්ටොප් බිල්ඩ් එකක් ගහන්න පුළුවන්. ලැප් එකක්ම ඕන නම් මැක් බුක් ප්‍රෝ එකක් ගන්න බලන්න. ඔව්වා එකක්ම ඕන නම් රෙන්ඩරින් වලට කොහොමත් රේඩියන් හරි යන්නේ නැත. ජී ෆෝර්ස් එකක් බලපන්.
sarcasm
Post #44
Aug 5, 2020
Forum:
ElaKiri Help
නෙගටිව් මාකට් කරන්න ඕන නෑ මේ වගේ සින්දු trending ගේන්න 😍😍😍
එල. ඉලුමිනේෂන් කියල පොඩ්කාස්ට් එකක් තියනවා. තව කමාජ් මිහිඳු එක්ක කරපු පොඩ්කාස්ට් එකක් තියනවා. ඒ දෙක අහල උඹ එකයි එකයි දෙකයි කියල එකතුව හදා ගනින්.
sarcasm
Post #32
Aug 3, 2020
Forum:
ElaKiri Talk!
නෙගටිව් මාකට් කරන්න ඕන නෑ මේ වගේ සින්දු trending ගේන්න 😍😍😍
දෙයියෝ කිව්වේ හීනෙන්. දන්නේ නෑ .
sarcasm
Post #30
Aug 3, 2020
Forum:
ElaKiri Talk!
නෙගටිව් මාකට් කරන්න ඕන නෑ මේ වගේ සින්දු trending ගේන්න 😍😍😍
රිද්ම, සුපුන්ගේ ස්ට්‍රීමින් අයින් කරලා තිබ්බ උන්ගේ අකවුන්ට් වලින්. තව මනුරංග නාදගම කියල ෂෝ එකක් කරා. ඒකට උන් දෙන්නට යන්න එපා කියල තිබුන.
sarcasm
Post #27
Aug 3, 2020
Forum:
ElaKiri Talk!
නෙගටිව් මාකට් කරන්න ඕන නෑ මේ වගේ සින්දු trending ගේන්න 😍😍😍
කොපිරයිට් කේස්. ආටිස්ට්ලා ගොඩක් දැන් ඌ එක්ක වැඩ කරන්න කැමති නෑ.
sarcasm
Post #22
Aug 3, 2020
Forum:
ElaKiri Talk!
නෙගටිව් මාකට් කරන්න ඕන නෑ මේ වගේ සින්දු trending ගේන්න 😍😍😍
ලෙජන්ඩ් කෙසේ වෙතත් ආටිස්ට්ලා එක්ක වලි දාගෙන තව ටික දවසකින් විසික් වෙන සීන් එකක් තියෙන්නේ.
sarcasm
Post #13
Aug 2, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
8
Next
First
Prev
3 of 8
Go to page
Go
Next
Last
No contents
Top
Bottom