තනුජකයා
ත්රෙඩ් එක මුල ඉදන් ඔක්කොම කියෙව්වා මචන්:yes:වටිනා කියන දේවල් ගොඩාක් දැනගත්තා ඉගෙන ගත්තා:yes::cool:උබට ඔය අහක යන සිප්පි කෑලි නිසා හිත රිදීම් වෙයි..ඒවා ගණන් ගන්න එපා මචන්.. ඉස්සර කිරියේ උබ වගේ පට්ට වටිනා ඩයල් වලට අහක යන හාල් කෑලි කිරිය එපා කෙරෙව්වා..ඒවා උබට මතක ඇතිනේ..;)ඒනි වේ උබට ජය...