දළදාමාළිගාව ට වඩා උසට සුද්ද වත් Building හැදුවේ නෑ .එකයි තට්ටු 9න් නැවැත්තුවේ. Kandy City Center හිමිකරුගේ ජීවිත කතාව
• ඒ තරම් සවිමත් නම් ඇයි තට්ටු නවයකින් බිල්ඩිම හමාර කළේ...
දළදා මාලිගාවේ පත්තිරිප්පුවට ඉහළින් ගොඩනැඟිල්ලක් නොහදන එක උඩරට සම්ප්රදාය සුද්දොවත් නොකඩපු ඒ සම්ප්රදාය අපිට...