Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Z
Tiktok එකේ වැදගත් චැනල්
තොපිලට මොන විජ්ජා තාක්ෂණද :P . . . . . ඔලුවට එන්නෙ @tibees විතරයි (maths/physics), but she doesn't post very often. හොඳම strategy එක ඔය වගේ creators දෙතුන් දෙනෙක්ගෙ tiktok binge watch කරන එක, ටික දවසකින් Monolith මූට මොනවද ඕනෙ කියලා අල්ලගන්නවා
zXcVx
Post #17
Jul 18, 2023
Forum:
ElaKiri Talk!
Z
Open University එකෙන් Bsc IT උපාධියක්.....
because those aren't mutually exclusive
zXcVx
Post #14
Jul 17, 2023
Forum:
Education
Z
Cyberpunk sri lanka version song - sili sili seethala alle
දහය හතරෙන් වැඩි කරහන්
zXcVx
Post #6
Feb 7, 2023
Forum:
Old Hits
Z
ට්‍රිප් එක යන්න කැබැල්ලක් ආවනේ.. 😍
කැම්රි සීන් එක :baffled::baffled:
zXcVx
Post #37
Jan 30, 2023
Forum:
ElaKiri Talk!
Z
Import tax ප්‍රශ්නයක් මිට්ටෝ
it should be listed under something like automatic data processing, there will be sub divisions under the cabinet size/weight (eg: for notebooks)
zXcVx
Post #13
Jan 30, 2023
Forum:
ElaKiri Help
Z
ලයිට් නැත්තේ ජෙප්පෝ නිසාද ගුපියනේ ???
අපේ දේශපාලුවන්ගෙ දැක්ම කොමිස් කුට්ටියෙන් එහාට නෑනෙ බං. මතකෙ හරිනම් 2015 long term generation plan එකේ ඔය ප්ලාන්ට් එක හැදුන් නැත්තන් 2020 හෝ 2021 powercuts වලට යන්න වෙනවා කියලා තියෙනවා, ඒක ටිකක් පරක්කු වෙලා 2022 වුණේ කොරෝනා/පාස්කු සීන් වලින් ආර්ථිකේ ලෙෆ්ට් වුණ නිසා.
zXcVx
Post #14
Jan 28, 2023
Forum:
ElaKiri Talk!
Z
ලයිට් නැත්තේ ජෙප්පෝ නිසාද ගුපියනේ ???
ඔය ප්ලාන්ට් එක කැන්සල් කරන්න ලොකු සැලැස්මක් ගියා, ඔය එකක් තව පුකෙන් හිනායන කැම්පේන් එකක් ගියා සිරසෙ. අන්තිමේදි ග්‍රාම සේවක එක පෑන් පාරෙන් කෙලෝලා දැම්මා. මොන අපතයො සම්මාදන් වුණත් අනිතිමේදි වෙච්ච පාඩුව කැල්ක්යුලේට් කරොත් අපිටයි මීක් ගෑවෙන්නෙ.
zXcVx
Post #10
Jan 28, 2023
Forum:
ElaKiri Talk!
Z
මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්
තව සබන් කෑල්ලකුයි තුවායකුයි තිබ්බනම් වැඩේ සම්පූර්නයි 🥴
zXcVx
Post #44
Jan 14, 2023
Forum:
ElaKiri Talk!
Z
රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ
tax calculate වෙන සිස්ටම් එක තියෙනවා මුල් චැප්ටර් එකක, ඒක නොබලා ගියොත්නම් අදහසක් ගන්න අමාරුයි.
zXcVx
Post #68
Jan 3, 2023
Forum:
ElaKiri Talk!
Z
රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ
හරි බං ඉතින් ප්‍රසිද්ධ කරලා තමා තියෙන්නෙ https://www.customs.gov.lk/customs-tariff/
zXcVx
Post #61
Jan 3, 2023
Forum:
ElaKiri Talk!
Z
ලංකාවේ එකලස් කරන brand new ct100 එකේ මිල, ඉන්ධන කාර්යක්ෂමතාව හැමදේම..
මොන අපත පැටියෙක්ද බං, යකෝ හොරා කෑවා මදිවට තව හෑල්ලකුත් දාලා :baffled: ඇප් එකක් දාන් watermark කරහන්, නැත්තන් ඊලඟ පාර ෆොටෝ එකක් උස්සලා තොටත් බැනලා හෑල්ලක් ලියයි 🤣🤣
zXcVx
Post #50
Dec 5, 2022
Forum:
ElaKiri Talk!
Z
මේකට import ban එක තවම තියෙනවද?
heading එක 90.27, ඔය chapter එකේ suspend කරලා තිබ්බෙ සන්ග්ලාසස් විතරයි වගේ මතක, චෙක් කරලා බලහන්
zXcVx
Post #2
Dec 5, 2022
Forum:
ElaKiri Help
Z
Cetaphil daily facial cleanser ගන්න ප්ලේස් එකක්
haim.lk or orionxoxo.lk. both shops are legit and I can vouch for them. whether they have this item in stock is another matter 🤷♂️
zXcVx
Post #7
Nov 26, 2022
Forum:
ElaKiri Talk!
Z
Custom කේස් එක 😕😕😕
යකෝ වෙලාවට මේක දැක්කෙ, unit පිටින් නැති pc items ඔක්කොම වගේ temporarily suspended කියහන්කො. cosmetics allow කරලා මේවා සස්පෙන්ඩ් කරන්න මුන්ට ට්‍රැක් පැනලද 🤦♂️
zXcVx
Post #44
Nov 17, 2022
Forum:
News and Updates
Z
SLT extra GB ප්‍රෝඩාව.. 😖
හයියෝ බං අර කියලා තියෙනවා වගේ ඩයලොග් රවුටරක් ගනින්, ඔය slt හුත්තලගෙන් සීය ගානෙ extra gb ගන්න මොලේ කොලොප්පන් වෙලා තියෙන්න ඕනෙ.
zXcVx
Post #23
Oct 27, 2022
Forum:
ElaKiri Help
Z
Aliexpress කේස්
CPCN එකක් ආවා සති තුනක් ඇතුලත. තව අලුත් tracking number එකක් තියෙන එකක් ආවා සති එකහමාරකින් වගේ. Common Line උන් හැබැයි එක ගොන් ආතල් එකක් ගන්නවා බඩුව courier ට යැව්ව ගමන්ම උන් ඒකෙ delivery confirmation එක ගහනවා
zXcVx
Post #15
Oct 18, 2022
Forum:
ElaKiri Help
Z
Used Weight Set - Sale
දහයකටනම් ඕක ගන්න එකාට පට්ට ලාබයි. සල්ලි හදිස්සියක් නැත්තන් ටිකක් වෙළඳපොලේ රවුමක් ගිහින් මිළ ගනන් සසඳලා බලපන්
zXcVx
Post #22
Sep 27, 2022
Forum:
Buy & Sell (Biz Product/Services)
Z
පොත් ප්‍රදර්ශණයට ගියාද මිතුරේ?
අඩෝ සිරාවට, කැන්සල් කරද්දි මොකක්ද දැම්ම රීසන් එක? මෙම්බර්ෂිප් එක pause කරලා මාසයක් ගියෙ නෑ අද සේල් එකේ උඩ බලන් කෑෂ් වෙනුවට credit එකකින් pay කරපු පොතක් return කරන්න ඒ රෙද්ද ආයෙත් resume කරන්න වුණා 🤦♂️
zXcVx
Post #37
Sep 20, 2022
Forum:
ElaKiri Talk!
Z
ෆින්ලඩ් ජොබ් එක- Need help
උඹ ඒවා හැන්ඩ්ල් කරගන්නම් කියහන්. ළමයෙක් ඉන්නවනම් යන්න තියෙන හොඳම රට, තියෙන දෙයක් විකුණලා හරි ළමයා ගැන හිතලා පලයන්
zXcVx
Post #49
Sep 7, 2022
Forum:
ElaKiri Help
Z
ඔන්ටපෙනුවො සෙට් එකට ලඟදිම කෙලවෙන්නලු යන්නෙ ගුපියනේ
ආට් කරපු strawman කෙනෙක් හදාගෙන ඒකට නෙලන්නෙ මොනවද ඕයි මුන්ගෙ මේ ඇරියස්, කුජීතයි 🤦♂️ අල්ලගත්ත jargon ටිකක් මෙලෝ තේරුමක් නැතුව කියෝනවා, මේ වගේ ගල් අපතොයො අදහන් ඉන්න උන්ට ඉතින් ස්වයන්මෝචනේ
zXcVx
Post #12
Aug 17, 2022
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom