මෙහෙමයි, සල්ලි තියෙනවනම්, මෙහෙ රස්සාවක් කරන්න තරම් පිස්සුවකුත් නැත්තම් foundation එකක් කරලා රට ඩිග්‍රියක් කියපන්. A/L කියන්නෙ ලංකාවෙ කැම්පස් වලට යන්න කරන තේරීම් විභාගෙ, ඒක බයිපාස් කරන්න සල්ලි තියෙනවනම් ඒ දේ නොකරන එකාට ඔලුවෙ අමාරුවක් තියෙන්න ඕනෙ මොකද කාලය කියන්නෙ අපිට තියෙන වටිනාම වස්තුව