1. yapa100

    CURFEW IMPOSED 🔴🔴

    🔴 BREAKING NEWS අද රාත්‍රි 10 සිට හෙට උදැසන 6 දක්වා මුලු දිවයිනටම ඇදිරිනීතිය පනවයී.
  2. yapa100

    Unofficial Election Results 2024 🔴

    මෙකේ රාත්‍රියේ නිලනොලත් ජන්ද ප්‍රතිපල Update කරනු මැනවී.
  3. yapa100

    Vini ft Election Commission

  4. yapa100

    Drone Shot - Nugegoda

  5. yapa100

    ගතවු පැය 10 තුල වෙඩි තැබිම් 3යි. මරණ 3 යි.

    ජන්දේට කලින් කුඩු ඇරියස් කවර් කරනව හෝ සාක්ෂි මකන පාටක් පෙන්නේ. UPDATE 🔴 කුරුණෑගලත් වෙඩි පත්තුවෙයි. පුද්ගලයෙක් මරුට. කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
  6. yapa100

    සජිත් ඉල්ලන් කැම ශෙප් කරගන්න අන්තිම මොහොතේ පැයකට සියතට පැමිනේ. 🔴 LIVE

    🔴 NEWS ALERT සජිත් ඉල්ලන් කැම ශෙප් කරගන්න අන්තිම මොහොතේ පැයකට සියතට පැමිනේ.
  7. yapa100

    ANURA | Siyatha TV | LIVE

    No contents