🔴 ආධාර සමුළුවක් පවත්වා සල්ලි හොයනවා. විසිදාහ ගානෙ දීලා දුප්පත්කම අවසන් කරනවා.
ඉදිරියේදී පිහිටුවන තම ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් පවත්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධනය කරන බව සමගි ජන බලවේග නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.