ඇති හොදක් නෑ බන්! ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා.
පරන බයි ටොයි අපතයන්ට මේ ටිකේ රගන්න බැරි නිසා අපිට දැන් රටට හොදයි වගේ හිතෙන්නෙ. ඇති හොදක් නෑ ඇත්තට බැලුවම.
සුපුරුදු රටම පරන විදියටම.
ජනාදිපති වරෙනෙ මිනිස්සු රනිල් , රාජපක්ශ , සජියාගෙ ටීම් වල වැඩ දැකලා කලකීරිල හිටිය නිසා පිනා චාන්ස් එකක්...