මේ හාමුදුරුවන්ගෙ දේශනා යම් තරමකට හොදයි. ඒත් මුලා උන බවක් තමයි පේන්නෙ. :sorry:
ගෝඨා දිනයි කියන එකනම් ලොකු ශුවර් එකක් තිබ්බ ඒ කාලෙ , මොකද කැම්පේන් එක ගින්දර ටිකට ආවා බෝම්බ ජාතිවාදී කේස් ටිකත් එක්ක.;) ජාතියආගම කියන්නෙ හොදට මිනිස්සු නමල ගන්න පුලුවන් සීන් එකක්. පල්ලියකින් කඩු ටිකක් හොයන් හන්දි ගානෙ...