උඹ කියන හින්ද උන් exam එකක් ලියන්න ඕනෙද "වැඩර්"ල කියල පෙන්නන්න අනේ නිකම් පලයන් බන් යන්න අවම සුදුසුකම් සපුරල නේ යන්නේ අනිත් එක එකට තමා campus එක ඇතුලේ exam pass වෙන්නේ ..... අනික උඹ කොහොමද කියන්නේ exam fail උන් කියල ඔතන ඉන්න හුගක් එවන්ට results තියෙනවා උන් සල්ලි තියෙන හින්ද පලවෙනි පාරම ගිහින්...