ඉතිහාසයේ පොරට තිබුනු තැන පොර විසින්ම නැති කරගෙන තියෙනවා කියලයි මට හිතෙන්නේ 🤔
කොහොමත් රනිලාව ෆේස්බුක්, ටික්ටොක් වීරයෙක් කරන්න ලොකු ගේමක් දෙනවා මේ වෙලාවේ.
කොහොමත් පොරගේ දේශපාලනයයි, මහින්දගේ දේශපාලනයයි ඉවර වෙයි. ජනතාවට බ්රේස්ලට් දීලා,
කවුද හොරා මහින්ද හොරා කියාගෙන ඇවිත් 2.50 අයගේ චන්දෙන්...