1. tikila_1

    USA wlata green card eken giyama....

    Machan ethakota sponser kenek hoyagththe khmda mchn?
  2. tikila_1

    USA wlata green card eken giyama....

    Mchn uba giya awruude select unada green card walata
  3. tikila_1

    USA wlata green card eken giyama....

    Thanx mchn.mama gov uni ekaka degree krnwa dn final year inne.wayasa nm 23i.kattak nm knna puluwn set unoth.
  4. tikila_1

    USA wlata green card eken giyama....

    Digtama try krapn mchn
  5. tikila_1

    USA wlata green card eken giyama....

    එ කියන්නෙ මචන් ඔය කියන තරම් අව්ලක් නැද්ද එහෙ.?ඔනෙම පැත්තක ඕනම ජොබ් එකක් කරන්න පුලුව්න්ද? සාමාන්‍යයෙන් හොද ගානක් හොයා ගන්න පුලුවන්ද බ්න්
  6. tikila_1

    USA wlata green card eken giyama....

    Dn eka closed machan.me may wala thamayi result enne.aith ubata apply krnna puluwn october wala.. Ethakn inna wenwa
  7. tikila_1

    USA wlata green card eken giyama....

    Ne mchn ehema newei.koikatath denagena inna eka hodai.luck eka thamai awoth....
  8. tikila_1

    USA wlata green card eken giyama....

    Thanx මචන්.ජොබ් එහෙම අව්ලක් නැති වෙයි නේද බන්? ගානක් වියදම් කරලවත් sponser කෙනෙක් හොයාගන්න අමාරුයිද මචන්.?
  9. tikila_1

    USA wlata green card eken giyama....

    මචන්ලා green card walin usa yanna puluwn unoth (mama apply karala thiyenne me awruddata)ehe gihin job ekk hoyagena jiwath wenna puluwnda bn.eka jiwath wenna hoda ratakda?mokda ehe living cost wedilune.giyoth gemak gahanna puluwn weida?
  10. tikila_1

    ඉන්දියන් රෙස්ටුරන්ට් කරන අය....?

    ඉන්දියන් රෙස්ටුරන්ට් කරන අය....? මචන්ලා මේකේ ඉන්දියන් රෙස්ටුරන්ට් කරන අය ඉන්නවන්ම් කියන්නකො???
  11. tikila_1

    බෝඩිම් හෙල්ප් in kelaniya????

    Bump karala help eka dipu hemotama ha uththara dunna ayata godak thanks
  12. tikila_1

    බෝඩිම් හෙල්ප් in kelaniya????

    බෝඩිම් හෙල්ප් in kelaniya???? කාටද පුලුවන් කැලණිය කැම්පස් එක ගාව අඩුවට බෝඩිමක් හොයලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ?
  13. tikila_1

    USA GREEN CARD 2021 HELP

    Qualifications ehema oneda?
  14. tikila_1

    ජර්මන් ටෙක්() පාර්ට් ටයිම් හෙල්ප්

    ජර්මන් ටෙක්() පාර්ට් ටයිම් හෙල්ප් මචන් මම ජර්මන් ටෙක් එකේ පාර්ට් ටයිම් කරන්න ඉන්නේ t2 (මිලිං හා ගාන පට්ටල් ශිල්පය) මට ඔනේ cnc කරන්න ඒත් මේක කරල ඉන්න ඔනේ.මෙකේ ඉන්නවද මචන් මේ කෝස් කරපු අය? මට t1(යන්ත්‍රණ ශිල්ප) කෝස් එකයි t2 එකෙයි නෝට්ස් තියන අය ඉන්නව්දා? මට ඉල්ලගන්න?මේකෙ කරපු අය පොඩ්ඩ්ක්...
  15. tikila_1

    research form eka fill karala help ekak denna yaluwane

    thnkyou mchn bablath purwnna oyath purwnna
  16. tikila_1

    research form eka fill karala help ekak denna yaluwane

    kamak ne mchn purwanwa oka,waysa awlk ne

    No contents