1. Dr. NAC

    මගේ මනාපේ මහින්දට

    කියවන්න කම්මැලි ඕයි. සොරි.
  2. Dr. NAC

    ඉවරයිදත් අහල. ඉවරෙටම ඉවරයි. දුක කියන්නේ බන් බත් එකයි අරක්කු කාලයි දුන්නම, පපුවට අත් දෙකෙන් ගහගෙන...

    ඉවරයිදත් අහල. ඉවරෙටම ඉවරයි. දුක කියන්නේ බන් බත් එකයි අරක්කු කාලයි දුන්නම, පපුවට අත් දෙකෙන් ගහගෙන මේ රට මගේ මං මේකට ආදරෙයි කිවුවම, පොඩි එකෙක් වඩාගත්තම අපේ උන් ගිහින් කතිරේ ගහනවා බන් රට හදන්න දෑත ශක්තිමත් කරන්න.
  3. Dr. NAC

    හොඳයි හොඳයි. බලපන්කො. පහුවෙද්දී රූපවාහිනියි අයි ටි එන් එකයි විතරක් බලන්න ඉතුරු කරලා අනිත් ඒවා...

    හොඳයි හොඳයි. බලපන්කො. පහුවෙද්දී රූපවාහිනියි අයි ටි එන් එකයි විතරක් බලන්න ඉතුරු කරලා අනිත් ඒවා ඔක්කොම බ්ලොක් කලත් පුදුම වෙන්න දෙයක් නෑ බන්. මාධ්‍ය නිදහස උපරිමයි. assචර්ය.
  4. Dr. NAC

    හොඳයි හොඳයි. බලපන්කො. පහුවෙද්දී රූපවාහිනියි අයි ටි එන් එකයි විතරක් බලන්න ඉතුරු කරලා අනිත් ඒවා...

    හොඳයි හොඳයි. බලපන්කො. පහුවෙද්දී රූපවාහිනියි අයි ටි එන් එකයි විතරක් බලන්න ඉතුරු කරලා අනිත් ඒවා ඔක්කොම බ්ලොක් කලත් පුදුම වෙන්න දෙයක් නෑ බන්. මාධ්‍ය නිදහස උපරිමයි. assචර්ය.
  5. Dr. NAC

    ආයෙත් අහල. බලපන්කො මම අද නයිට නිවාඩුවකුත් දාල සටන බලන්න ගෙදර හිටියා. බලද්දී සිරස බ්ලොක්...

    ආයෙත් අහල. බලපන්කො මම අද නයිට නිවාඩුවකුත් දාල සටන බලන්න ගෙදර හිටියා. බලද්දී සිරස බ්ලොක්. අන්තිමට ඔන්ලයින් තමයි ඒකත් බැලුවේ. ආපු මලට ඩයලොග් කාරයොන්ගේ fb පේජ් එකට ගිහින් අමතලා ආවා.
  6. Dr. NAC

    බිසී නැත්තෙත් නෑ. ඒත් මේ කරනම් ගැහිල්ල පට්ට ෆන්. ඒ නිසා දේශපාලු ත්‍රෙඩ් කියවන්න පුළුවන් හැම...

    බිසී නැත්තෙත් නෑ. ඒත් මේ කරනම් ගැහිල්ල පට්ට ෆන්. ඒ නිසා දේශපාලු ත්‍රෙඩ් කියවන්න පුළුවන් හැම වෙලාවකම එනවා බන්.
  7. Dr. NAC

    Oluwa ridenawa yako...

    :lol::lol::lol:
  8. Dr. NAC

    යෝනියක? ඇයි යකෝ ඒ ගෑනිට යෝනි එකකට වඩා තියෙනවද? :lol: එනිවේ එහෙම එකක් ආවෙ නෑ මචන්.

    යෝනියක? ඇයි යකෝ ඒ ගෑනිට යෝනි එකකට වඩා තියෙනවද? :lol: එනිවේ එහෙම එකක් ආවෙ නෑ මචන්.
  9. Dr. NAC

    මරා_රත්වෙයි

    ලොල්.
  10. Dr. NAC

    බයියා

    :lol:
  11. Dr. NAC

    mama mahindata denawa !

    දියන් දියන් පොඩි එකෝ. දේශපාලනේ ගැන මෙලෝ මගුලක් නොදැන අයි ටි එන් නිවුස් බලලා බොරුවට තප්පුලනවා. :D අනික උඹේ ත්‍රෙඩ් වල කමෙන්ට් නොකලට උඹේ ත්‍රෙඩ් මං කියවල තියෙන නිසා උඹේ සිඟිති මානසිකත්වය මට තේරෙනවා. :yes: ගිහින් අම්මගෙන් උක්කුන් ටිකක් බීල වරෙන් මේවා කතාකරන්න කලින්. ලොල්. :lol::lol:
  12. Dr. NAC

    තරුණ මනුස්සකම එන්න රටට වැඩ කරන්න

    එක එකා අඩුවෙනවා. ලොල්. අන්තිමට ඉතුරු වෙන්නේ උඹයි ඉරෝසනුයි විතරයි. :lol::lol::lol::lol:
  13. Dr. NAC

    Android apps ලොකය එන්න බලන්න

    මේ විදියේ ත්‍රෙඩ් කිහිපයක්ම කලිනුත් දාල තිබුනා.
  14. Dr. NAC

    කාබන් ෆයිබර් කාර්

    අලුත් දෙයක් දැනගත්තා. ස්තුතියි මචන්. :D
  15. Dr. NAC

    Maithripala v Mahinda

    No contents