ජන්දේට කලින් කුඩු ඇරියස් කවර් කරනව හෝ සාක්ෂි මකන පාටක් පෙන්නේ.
UPDATE
🔴 කුරුණෑගලත් වෙඩි පත්තුවෙයි. පුද්ගලයෙක් මරුට.
කුරුණෑගල රස්නායකපුර ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.