1. yapa100

    ආධාර සමුළුවක් තියලා 20000 ගානේ දිලා දුප්පත් කම නැති කරනවා. #ට්‍රැක්සජිත්

    🔴 ආධාර සමුළුවක් පවත්වා සල්ලි හොයනවා. විසිදාහ ගානෙ දීලා දුප්පත්කම අවසන් කරනවා. ඉදිරියේදී පිහිටුවන තම ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් පවත්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධනය කරන බව සමගි ජන බලවේග නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
  2. yapa100

    කුබියෝ එකේ ප්‍රියන්තත් අනුරට. ❤ 🐜

    https://www.facebook.com/share/p/6sDXP8odVLYV3kvD/?mibextid=oFDknk

    No contents