හුත්තිගේ පුතා" දන්නවාද?
.
සයන්න වෙනුවට හයන්න කියවීමක් අප බසේ පවතී ඒ නිසා සදුන් හදුන් කියා වහරයි. සඳ හඳ කියා වහරයි. සුතන්න ඇත්ති, සුත්ති [මව] යනු පුතුන් ඇත්තීය. හෙළ බස මාර දැමීමෙන් පසු අද එය පිළිගන්නේ කුණු කතාවක් ලෙසිනි. [සුතන් ඇත්ති සුත්ති, සයන්න ඉවත් වී හුත්ති වේ. - හුත්තිගේ පුතා යනු මවගේ...