මන් කියන්නම්
හරි සරල ජීවිතයක් ඉල්ලන්නේ.
හැබැයි රත්තරන් පලදින්න හරිම ආසයි..
අගහරුවාදට හරි සෙනසුරාදට හරි කෝවිල් යනවනම් එයා සතුටුයි..
හරිම කඩිසරයි සහ පුදුම අනුකම්පාවක් අනිත් අය ගැන තියෙන්නේ..
ඒයා මට කියලා තියනවා එයාලගේ කුල ගැන..
සමහරාඩු කුල වල අය පුදුම නපුරුයි ලු..
මෙයා මට උනත් සලකන්නේ දෙවි කෙනෙකුට...