අන්තර්ජාලයට ඇබ්බැහි වු යෞවනයන් මානසික පී
දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය භාවිත කරන යෞවනයින් මානසික අවපීඩනයන්ට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව අධ්‍යනයක් අනාවරණ කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝ දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබද මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා පැවසුවේ, අන්තර්ජාලයට ඇබ්බැහිවී...