1. M

    Help:Food delivery service not limited to colomb?

    Help... Food delivery service not limited to colombo? කැම ගෙදරට ගෙනත් දෙන service එකක් හරි රෙස්ටුරන්ට් එකක් හරි ගම්පහ රත්නපුර පැත්තෙ? දන්න කෙනෙක් ඉන්නවද​. Thank you:love:
  2. M

    සිංහල අඬන්නැති Love සින්දු ටිකක නම් කියපල්ලක&#

    සිංහල අඬන්නැති Love සින්දු ටිකක නම් කියපල්ලක&# සිංහල අඬන්නැති Love සින්දු ටිකක නම් කියපල්ලකො අඬන්නැති, බූට් ගැන නැති.
  3. M

    පිටරට යන්න කැමතිද​? ප්‍රෂ්ණ ටිකක් ලංකාව ග&#353

    පිටරට යන්න කැමතිද​? ප්‍රෂ්ණ ටිකක් ලංකාව ගš මම පොඩිකාලෙ ඉඳන් හිටියෙ Europe මුලින් ඉතාලියෙ, දැන් සුවිස්. මම එන්නම නෙමෙ එත් කවදහරි ලංකාවට ස්තීර පදිංචියට ආවොත් දැන ගන්න සිම්පල් ප්‍රෂ්ණ ටිකක් තියෙනවා උත්තර දෙනවද​? 1. ලංකාවෙ ජීවිතෙ හොදයි කියලා හිතනවද වෙන රට වලට වඩා, සැප පහසුකන් අතින්? නොමිලේ බේත්...
  4. M

    Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help.

    Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help. Bank cashier කෙනෙක්ට මුල් පඩිය (entry level job) කීයක් විතරද කොළඹ? සොරි වෙන්න ඔන මේක මෙතන ඇහුවට, මම මගෙ යාලුවෙකුට ජොබ් එකක් සෙට් කරා තව යාළුවෙක් හරහා, මිනිහට දීලා තියෙන්නෙ 30000/= මට දෙපැත්තම තරහා කරගන්නත් බෑ. මට නිකන් දැන ගන්න කියනවද එ industry...
  5. M

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින කොට වයස් පරතරය අවුරුදු 8-10 අතර වුනාට කමක් නැද්ද? යොජනාවකින් බදිනවානම් මනාළයට 31ත් මනාළිට 21ත් උනොත්, එක ලංකාවෙ හොඳ දෙයක් නෙමෙද​?
  6. M

    ජවිපෙ සිහිනය බිඳවැටෙයි - දකුණෙන් ආසන එකයි

    ජවිපෙ සිහිනය බිඳවැටෙයි - දකුණෙන් ආසන එකයි අවම වශයෙන් ආසන තිහක් හෝ හතළිහක් ලබාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය වීමේ සිහිනය තුළ සිටිමින් දේශයේ හෘදසාක්ෂිය තමන් බව කියමින් මැතිවරණ පොරපිටියට බට ජනතා විමුක්ති පෙරමුණේ සිහිනය මේ වනවිට බිඳවැටී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් සහ ආධාරකරුවන් ජවිපෙ...
  7. M

    Thank you Dilwaale !

    ඔබ ඔබට හැකිසියලුදේ කරා UNP දිනවන්න​, මිනිස්සුන්ට අප්පිරියා කරා මහා හොරා... Thank you
  8. M

    Official ප්‍රතිපළ Thread එකක්

    Official ජන්ද ප්‍රතිපළ Thread එකක් Please visit this Thread http://www.elakiri.com/forum/showthread.php?t=1693567 Official ප්‍රතිපළ Thread එකක් දාපල්ලකො නැත්නම් මේකවත් Official කරලා ප්‍රතිපළ ටික දාපල්ලා 15,044,490 Sri Lankans will be eligible to vote at the election. Links for...
  9. M

    නවතම සමීක්ෂණ අනුව - එජාපෙ 123 යි

    නවතම සමීක්ෂණ අනුව - එජාපෙ 123 යි පාර්ලිමේන්තු මැතිවරණය අද පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ද හවුල් කර ගනිමින් ශ්‍රී ලංකා සොබා සාමූහිකය සෑම දිස්ත්‍රික්කයකින් ම අහඹු ලෙස පැවැත් වූ සමීක්ෂණයක පුරෝකතන ප්‍රතිඵලයක් ඊයේ සවස සවිස්තරාත්මක ව එළි දක්වා තිබේ. ඒ අනුව එජනිසය ජය ගනු ඇත්තේ මොණරාගල...
  10. M

    Mahinda horaaaa...

  11. M

    නිල් චිත්‍රපට

    මැදමුලන මැර මහින්ද පාලන සමයේ ජනතා මුදල්වලින් විනෝද වූ, ජනතා මුදල් රිසිසේ තම පෞද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් වියදම් කළ රාජපක්ෂ හෙංචයියන් අතර අංක එකේ වැජඹෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනය. විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී පදවිය දැරූ අතර ඒ සමයෙහි අමාත්‍යංශයේ ඇමතිවරයා...
  12. M

    අපි දැන් නිදහස්

    අපි දැන් නිදහස් එදා මේ රටේ ජනතාව, ‘‘දැන් නම් ඇති’’ යැයි මහින්ද රාජපක්ෂ සහ පවුලට කීහ. ඒ සමගම, ඔවුහූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කොට, ඒකාධිපතියෙකු පලවා හැරියහ. අගෝස්තු 17 වැනි දාට ඔවුන්ට තවත් අවස්ථාවක් ලැබී තිබේ. මට පෙනෙන විදිහට, ඔවුන් ඉදිරියේ ඇති තේරීම සරළ ය. පහසු ය. එය, ශ‍්‍රී ලංකා...
  13. M

    අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි HELP

    අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි HELP ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ ගීත රචකයකු වූ හේම ශ්‍රී ද අල්විස් අද අන්ත අසරණ තත්ත්වයට පත් ව ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණා 173, වලපල, පන්සල පාර ,පාණදුර යන ලිපිිනයේ ඔවුන් මේ වනවිට පදිංචිව සිටිනවා...
  14. M

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ
  15. M

    Ranil + LTTE ?

  16. M

    හො.රා. ට එරෙහිව හලාවත ජනතාව වීදිබසී

    හො.රා. ට එරෙහිව හලාවත ජනතාව වීදිබසී කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂට එරෙහිව හලාවත ජනතාව වීදිබැස විරෝධය දක්වමින් සිටින බව වාර්තා වේ. හලාවත ප්‍රදේශයේ පැවැත්වීම නියමිත රැස්වීම්වලට සහභාගිවීම සඳහා මහින්ද රාජපක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක මිල්රෝයි ප්‍රනාන්දුගේ...
  17. M

    අනාගතයට සහතික

    ‘2015 පූර්ව මැතිවරණ තත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය නිකුත් කරපු වාර්තාවක් තිබෙනවා. මේ වාර්තාව අනුව ණය වාරිකයි පොලී ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 1872යි. දළ වශයෙන් රුපියල් මිලියන 243,000යි. මේ මැතිවරණයෙන් මොන ආණ්ඩුව බලයට පත්වුණත් මේක ගෙවන්න ඕනෑ. ඒකපුද්ගල ණය බර රු. 390,000කට කිට්ටු වෙලා...
  18. M

    බිලියන 700 ක් ආගිය අතක් නැහැ

    බිලියන 700 ක් ආගිය අතක් නැහැ මහින්දගේ පාලන සමයේ අය කරගත් බදු ආදායම් වලින් බිලියන 700 ක් ආගිය අතක් නැහැ ‘2004 වසරේ දළ ජාතික නිෂ්පාදනය 6‍%. පවුලේ ආදායම 6.5%යි. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2012 - 2013 මහින්දගේ පාලන සමයේ එය පහතට ගමන්කර තිබෙනවා. ආර්ථිකය වර්ධනය වීම 7‍%වුවත්, පවුලේ...
  19. M

    හිටපු ජනපතිගෙන් සරුවා සුනිල්ට

    හිටපු ජනපතිගෙන් සරුවා සුනිල්ට ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති සාරුවා ලියනගේ සුනිල්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අපූරු පොරොන්දුවක් ලබා දී තිබේ. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙම පාර්ලිමේන්තු මැතිවරණයටට තරඟ කිරීමට නාමයෝජනා ඉල්ලා තිබුණද ඔහුට නාමයෝජනා ලැබුණේ නැත. මහින්ද...
  20. M

    රජ පවුලේ අම්මල තාත්තල පුතාල

    රජ පවුලේ අම්මල තාත්තල පුතාල හක්කේ බොදු රුස්, බොක්කේ දඩ මස් රාජපක්ෂ හැම පෝයකට ම ශිරන්ති සහ දරු පවුල සමඟ සිල් ගත්තේ ය. එසේ සිල් සමාදන්වෙනු රෑපවාහිනියෙන් රටටම පෙන්නුවේ ය. එනමුත් බොක්කේ තිබුණේ දඩමස් ය. ඒ දඩමස් එළියට එන්න ගත්තේ ජනවාරි 08 දා කොන්ද වැදුනු පා පහරින් පසු ය. දැන් හක්කේ බොදු රුස් වියළී...

    No contents