පිටරට යන්න කැමතිද​? ප්‍රෂ්ණ ටිකක් ලංකාව ග&#353

අවස්තාව ලැබුනොත&

  • ඔව්

    Votes: 33 54.1%
  • ඔව් ඒත් සදහටම නවතින්න ලංකාවට දවසක එනව​.

    Votes: 19 31.1%
  • නෑ

    Votes: 9 14.8%

  • Total voters
    61
පිටරට යන්න කැමතිද​? ප්‍රෂ්ණ ටිකක් ලංකාව ගš

මම පොඩිකාලෙ ඉඳන් හිටියෙ Europe මුලින් ඉතාලියෙ, දැන් සුවිස්. මම එන්නම නෙමෙ එත් කවදහරි ලංකාවට ස්තීර පදිංචියට ආවොත් දැන ගන්න සිම්පල් ප්‍රෂ්ණ ටිකක් තියෙනවා උත්තර දෙනවද​?

1. ලංකාවෙ ජීවිතෙ හොදයි කියලා හිතනවද වෙන රට වලට වඩා, සැප පහසුකන් අතින්? නොමිලේ බේත් දෙනවා නේද?

2. ලංකාවෙ සාමාන්‍යන් ජීවත්වෙන්න​, හොඳට කාලා ඇඳලා, මාසෙට දවස් 10ක් විතර මිඩ් රේන්ඦ් රෙස්ටුරන්ට් ගිහිල්ල​, පොඩි ට්‍රිප් එකක් ගිහිල්ල ජීවත් වෙන්න මාසෙකට කීයක් විතර ඔනද​?

3. සාමාන්‍යයෙන් මාසෙක පඩිය කීයද, නොමල් ජොබ් එකක් කරන කෙනෙකුට? එ පඩිය ඇද්ද පවුලකට?

4. ලංකාව මේ යනවිදියට තව අවුරුදු 10-20කින් Europe වගෙ වෙයිද?

5. අවස්තාව ලැබුනොත් වෙන රටකට යනවද​? 250.000> විතර මාසෙකට හම්බවෙන​? (හැබැයි වියදමත් 200.000) VOTE

අවන්කව උත්තර දෙන්න​. Thank you.
 
Last edited:

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    මචන් මේකයි එක එක්කතාගේ lifestyle එක වෙනස්.
    මම ලංකාවේ ප්‍රධාන පෙලේ නගරයක ප්‍රධාන residency area එකක ජිවත් වෙමි. ගැටලු නම් අවමයි. අවුලකට තියෙන්නෙ මම බලාපොරොත්තු වන modern look එක නගරයෙ නැති විමයි.:lol: Street food culture එකට ආස උනත් ලංකාවෙ නැත. හැම තැනම තියෙන්නෙ එකම දේ. පිටරට ජිවත් වෙනවා නම් ආස Europe හැබැයි ටික කාලකයට පමනයි.
    මට කියන්න තියෙන්නෙ මිනිස්සු වෙනස් අත්දැකිම්වලට ආසයි, ඒකයි ගොඩක් දෙනෙක් පිටරට යන්න කැමති. මේක කියන්නම ඔින ලංකාවෙ උනත් පිටරට සමහර ප්‍රදේශවලට වඩා හොද ජිවත් විමේ පරිසරයක් තියෙන ප්‍රදේශ තියෙනවා.
     
    Last edited:

    KETTU NIHAL

    Member
    Jan 29, 2018
    6
    0
    1
    අනේ ඔහෙටම වෙලා ඉදපන් දෙයියෝ!!මේ යන විදිහට ලංකාවට කිසිම දියුණුවක් නැහැ....:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    1. sapa pahasukam nathath, anith ratawal wala nathi dewal ape rate thiyena nisa mata nam hodai.
    2. minimum 1.5 lakh+ thiyenawa nam mona hari karaganna puluwan.
    3. 20k hoyala jeewath wena pawuluth thiyenawa. avg 40-60 wage.
    4. europe wala thiyena naraka dewal ei. habai ehe thiyena hoda dewal ena ekak naha.
    5. naha
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔහේම ඉදපන්. මාසෙකට දෙකකට ඇවිල්ල ජීවත් වෙලා බලපන් උඹ ඔය කියන ලයිෆ් එක.
    ආයෙ යන්න හිතෙයි උබට අනිවා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සල්ලි තියේ නම් බන් සුපිරිම රට ලන්කාව තමා
    ඉදල හිටල රටකට ටුවර් එකක් ගිහින් වාහන ගෙවල් දොරවල් තියන් මාසෙකට 1 ලැක් විතර ඉන්කම් එකක් තියේ නම් තව මොනාද බන්? ඔය මොන රටේ හිටියත් මතක තියා ගනිල්ලා තමන්ගේ ජොබ් එක හෝ අතේ සල්ලි තියෙනකන් විතරයි. ලෙඩක් දුකක් වෙලා සතියක් ගෙදර ඉන්න උනොත් බලන්න පුලුවන්. තමන් ඉපදුන රටේ තියෙන නිදහස කොහෙද බන් තියෙන්නෙ. සල්ලි නැතත් කොස් ගෙඩියක් හරි හොයන් කන්න පුලුවන්.
     
    • Like
    Reactions: hchri

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    සල්ලි තියේ නම් බන් සුපිරිම රට ලන්කාව තමා
    ඉදල හිටල රටකට ටුවර් එකක් ගිහින් වාහන ගෙවල් දොරවල් තියන් මාසෙකට 1 ලැක් විතර ඉන්කම් එකක් තියේ නම් තව මොනාද බන්? ඔය මොන රටේ හිටියත් මතක තියා ගනිල්ලා තමන්ගේ ජොබ් එක හෝ අතේ සල්ලි තියෙනකන් විතරයි. ලෙඩක් දුකක් වෙලා සතියක් ගෙදර ඉන්න උනොත් බලන්න පුලුවන්. තමන් ඉපදුන රටේ තියෙන නිදහස කොහෙද බන් තියෙන්නෙ. සල්ලි නැතත් කොස් ගෙඩියක් හරි හොයන් කන්න පුලුවන්.

    Anik tika hari bt maseta one lakh nam madi mcn 1.5-2 athara hoyanawanm ok
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    1. sapa pahasukam nathath, anith ratawal wala nathi dewal ape rate thiyena nisa mata nam hodai.
    2. minimum 1.5 lakh+ thiyenawa nam mona hari karaganna puluwan.
    3. 20k hoyala jeewath wena pawuluth thiyenawa. avg 40-60 wage.
    4. europe wala thiyena naraka dewal ei. habai ehe thiyena hoda dewal ena ekak naha.
    5. naha

    Rent ekata innawanam hari car loan/lease thiyenawanam oya ganath madi

    geyak ehema hadanawanam loweth loss
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Lankwe tyena apekama nam mona rate hitiyath danen nati awulk nam tynwa.salli prashna ntnam 1.5-2lacks per month income1k tynw nam lankwe jeewath wenna puluwan prashna natuwa.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    2015.01.08 හොර කල්ලිය එලෙව්වාට පස්සේ අපි පුදුම වෙගෙකින් දියුනුවේගන එන්නේ. දැන් දැන් හැම දාම රෑට කන්නෙ top class restaurant එකකින්, නගරය යුරොපෙට වැඩිය පිරිසිදුයි, දැන් හොරු නෑ. බැංකුවල දාන මුදල් එහෙම්ම තියෙනවා, wi - fi නොමිලේ ලැබෙන්නේ, අගමැතිතුමා නිතිය හා සාමය ඇමති උනාට පස්සේ නීතිය හරිම සාධාරණයි, කුලියාපිටියේ තියෙන වෝකස්වාගන් කොම්පෙනියෙන් අඩු මුදලකට පුංචි කාර් අපිට ලැබෙනවා, පදික මාරුව දැන් සුදු පාටයි, රුපි 5 හ දැන් සුදු පාට වෙලා, තව ටික දවසකින් ළමයින් හම්බුවෙන තැනත් සුදු පාට කරනවා කිව්වා. දැන් අපේ රෙදි හොදන්නේ ඉන්දියාව, කොහොමද ඒ ආතල් එක. තොපි මෙහෙ එන්න එපා තොපි යුරෝපෙටම වෙලා හිටපියව්.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    සල්ලි තියේ නම් බන් සුපිරිම රට ලන්කාව තමා
    ඉදල හිටල රටකට ටුවර් එකක් ගිහින් වාහන ගෙවල් දොරවල් තියන් මාසෙකට 1 ලැක් විතර ඉන්කම් එකක් තියේ නම් තව මොනාද බන්? ඔය මොන රටේ හිටියත් මතක තියා ගනිල්ලා තමන්ගේ ජොබ් එක හෝ අතේ සල්ලි තියෙනකන් විතරයි. ලෙඩක් දුකක් වෙලා සතියක් ගෙදර ඉන්න උනොත් බලන්න පුලුවන්. තමන් ඉපදුන රටේ තියෙන නිදහස කොහෙද බන් තියෙන්නෙ. සල්ලි නැතත් කොස් ගෙඩියක් හරි හොයන් කන්න පුලුවන්.

    100%true...rep+
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සල්ලි තියේ නම් බන් සුපිරිම රට ලන්කාව තමා
    ඉදල හිටල රටකට ටුවර් එකක් ගිහින් වාහන ගෙවල් දොරවල් තියන් මාසෙකට 1 ලැක් විතර ඉන්කම් එකක් තියේ නම් තව මොනාද බන්? ඔය මොන රටේ හිටියත් මතක තියා ගනිල්ලා තමන්ගේ ජොබ් එක හෝ අතේ සල්ලි තියෙනකන් විතරයි. ලෙඩක් දුකක් වෙලා සතියක් ගෙදර ඉන්න උනොත් බලන්න පුලුවන්. තමන් ඉපදුන රටේ තියෙන නිදහස කොහෙද බන් තියෙන්නෙ. සල්ලි නැතත් කොස් ගෙඩියක් හරි හොයන් කන්න පුලුවන්.

    yes :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol::lol: අනේ අම්මෝ එන්නනම් එපා ඔහෙටම වෙලා ඉදපන් මචං :lol::lol::lol: මෙහේ එවුන්ගේ වැඩ දකිද්දී උබට ආයෙ සතියෙන් යන්න හිතෙයි :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    1.5 or 1 wath nathi ewun: unuth hdata innawa me rate bn:

    ow ban eka aththa. mama 1.5k kiwwe aru ahapu sapa gannath ekka. 40-60 hoyana ayata maseta 10 wathawak mid range restaurant walin kala beela inna gaman trip gihin athal ganna amarui ne machan. samanya minissu trip yanne awruddakatama 1-2k wagene. samaharu ehemath naha. mid range restaurant thiya pawle hamooma saivar kaden kanneth ehemath welawakatane. rata idapu ayata eka paratama lankawe system ekata hadagahenna amarui ban. ehe thiyena sapa hoyanawa.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    ෆිල්ම් වල එහෙම පෙන්නනේ අඩු අදායම් ලාබී ඇමෙරිකන් පවුල් එහම බලපන් කොච්චර කට්ටක් කනවද ජීවත් වෙන්න. අදායම= වියදම. සුපිරියට හිටියත් ඉතුරුවක් නෑ වගේ ඒ රටවල් වල.