1. rooty21

    CIMA ගැන help එකක්....

    exemption nam ban degree complete nam ganna puluwan naththam cima global eken ahuwoth thamai hariyatama dana ganna puluwan Bio karapu kenek nisa puluwan nam thaniyama hari foundation level ekath karanna operational level walata eka help wewi kohomath
  2. rooty21

    කොටු 7යි

    congratulations
  3. rooty21

    ආලොකෝ උදපාදී ගිහිල්ලම බලන්න.

    film eka hodai eth samahara than wala adinawa wadi wage ban
  4. rooty21

    Java Keylogger - Updated

    thanx macho
  5. rooty21

    Beach Party in Galle

    ඔහොම ඒවාට ගිහින් වැඩක් වෙන්නේ නෑ බන්
  6. rooty21

    බුෆේ ETIQUETTES

    thanx macho
  7. rooty21

    වඳ_සැත්කම

    ඕව කරන්න එපා බන් වැරදිලාවත්තව තව දරුවෙක් ඕන උනොත් උබල එදාට කල මෝඩකම ගැන නිකන් පසුතැවෙනවා අනිවාර්යෙන්ම
  8. rooty21

    Cima Exam Help

    මචෝ 10 වෙනිදා අලුත් syllabus එකේ exam දන්න තිබුනේ නම් දැන් බොහෝ දුරට දල ඇති
  9. rooty21

    Cima Exam Help

    මචෝ දැන් ඉන්න level එක මොකක්ද ?
  10. rooty21

    මට කොත්තු ගහන්නත් පුළුවන් !

    අම්මගේ තාත්තගේ සල්ලි තිබුනත් සමහරු නැති කරගන්න එකේ ඇත්තටම මෙහෙම හොද තැනක ඉන්න එක ගැන සතුටු වෙන්න පුළුවන්
  11. rooty21

    Jeewithe chater ma siduweema

    :D
  12. rooty21

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    හොදම දේ doctor කෙනෙක් හමු වෙන එක අනිවාර්යෙන් උබට විසදුමක් ලැබේවි
  13. rooty21

    ජිම්

    :lol::lol:
  14. rooty21

    පරණ ලයිසන් අලුත් කරගන්න RMV Help

    ඕන කරන්නේ බන් දැනට ඇති රියදුරු බලපත්‍රය බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය. පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයක් නව ක්‍රමයට පරිවර්ථනය කිරීමට යන්නේ Rs. 1700 එක් දින සේවාව සඳහා අමතර ගාස්තුවRs 500 ක් ගන්නවා
  15. rooty21

    Binary Option

    මම නම් binary option කරන්නේ නැ එත් මේ site එකෙන් ඔයාට මොනවම හරි දෙයක් ඉගෙනගන්න පුළුවන් වේවි
  16. rooty21

    BACKLINK TUTORIAL සිංහලෙන්

    godak watina deyak meka digatama liyanna
  17. rooty21

    18+ gaming

    සොරි මචන් 18+ කියල දාල තියෙනව දැකල ආවෙ
  18. rooty21

    Please dial #141*6*4# to donate your Star Points

    thanx macho meka danagena idiye na

    No contents