රත්තරන් අය්යේ , මම කාර් එකක් ගන්න ඉන්නේ.ලක්ෂ 45ට අඩුවෙන්
ගන්න පුළුවන් unregister, second market hoda,හොදට තෙල් වැඩ කරන කාර් එකක් කියන්න කෝ .ගොඩක් අය hybrid ගන්න කියනවා,hybrid second market නැති නිසා මට ගන්න හිතෙන්නේ නැ.මන් කාර් එක ගන්නේ ගෙදර පාවිච්චියට,වැඩිය එහෙ මෙහෙ යන්නේ නැ.toyota එකක් නම්...