Trcsl approved නැති ඒවා තමයි ඉතින් අඩුවට තියෙන්නේ.trcsl approved ඒවා කොහොමත් ගනන්.15 series එක ගන්නවනම් trcsl approved එකක් ගන්න.trcsl approved කියන්නේ genxt warranty තියෙනවා.15 series එකට 2 years genxt warranty හම්බෙනවා one year one to one screen replacement එකකුත් එක්ක
Credit card...