1. dhanuka kumara

    Prettiest girl on the planet 😍

    ඒකිව ලස්සනටම දැක්කේ මේ ෆිල්ම් එකේදි, ෆිල්ම් එකත් මාරම ගති👇
  2. dhanuka kumara

    Squid Game (season 2) 🤔🙄😔

    Disappointed 😞
  3. dhanuka kumara

    Apple arrack එක හොදයි . ඒ වෙලාවටත් හොදයි ,පස්සෙත් අවුලක් නැහැ . 670/= ගාන

    ඕක දැක්කම බය වෙනවා බං, එතනෝල් & කෙමිකල් විතරමද කොහෙද. මම නම් ආමි එකෙ කොල්ලෙකුයි කස්ටම් එකෙකුයි අල්ලගෙන අඩුවට විස්කි ගෙන්න ගන්නවා, ගල් අරක්කු බෝතලේ රුපියල් දෙදහක් පන්සියයක් වැඩිවෙයි
  4. dhanuka kumara

    විශේෂ දවස බොක්කෙන් ම සමරන්න කව්රුත් නැති වුන් වෙනුවෙන්

    හිතින් වැටුනොත් ඔක්කොම ඉවරයි බ්‍රෝ
  5. dhanuka kumara

    ඈහී දාර පවා කොපියක් වගේ

    Sinhala sinduwath lassanaii
  6. dhanuka kumara

    CCTV කැමරා හෙල්ප්.....

    Hikvision gannawata wada puluwannam dahua walata yanna .
  7. dhanuka kumara

    Sookshma Darshini (2024) මලයාලම් චිත්‍රපටය ❤️😃❤️

    ෆිල්ම් එක බැලුවා,එක හුස්මට බලන්න පුළුවන්,පට්ට.බැසිලා ෆිල්ම් වලින් මතක හිටින එකක් පහළ එක ,හිනා කාලා මැරෙන්නේ

    No contents