නිදකින් :rofl::rofl:
මේ කමාවක් අල්ලන්ඩ තෝ මෙච්චර නටුවේ
මම එන්ග්රිසි ඩිග්රි ගහල නැ දන්නා ටිකෙන් එහෙම ගැහුවේ
women's කියල උගේ පවුලේ එවුන් එක්ක වත් රටේම ඉන්න මුස්ලිම් ගෑනු එක්කත් සෙට් වෙන්න බලන් නෙමේ එහෙම ගැහුවේ
උ හැමවෙලෙමේ දෙන්නේ ආතල් සහ සිංහලයට කෝචෝක් වෙන ඒවා
ඉතින් එකට හරියන්න තමා ඔහොම මගුලක්...