අපේ උන්ට ඕනේ බන් හැම වෙලේම කැපිලා පෙන්න . මන් දැනෙන නැහැ අයි කියලා . සෝෂල් මීඩියා , ස්මර්ට්පොන් වලින් සනික ඕවට යන්න පුළුවන් කම තියෙන නිසා හැම එකාම තමන් පොර වෙන්න කැරිම ගේමක් දෙනවා පේනවා . ඒ කීවේ එක එක හෑලි දාලා , එක එක මගුල් ශෙයා කරලා තමන් හෙනම බුද්දිමත් කියලා හෙනම වෙනස් . හෙනම ලොකු සීන්...