පොඩි අක්කාගේ අවතාරය
පොඩි අක්කාගේ අවතාරය (Holman Katha wena site ekakin gathe. hot news kiyala site ekkaka tiyala hamba wune )
"ඉපිද මියෙන සංසාර චාරිකාවේ එක් ගමනාන්තයක දැන් අපි ගිමන් හරින්නෙමු.දුක සැප - සිනහව - කඳුළ උපතින්ම උරුම කරගත්තු අපි, ජීවිතේ ජීවත් වන, ජීවිතේ ජීවත් කරවන තුරාවට අපි...