"අපි සිංහල, රටත් සිංහල, අහගෙන ඉන්නවා දෙමළා""අපි සිංහල, රටත් සිංහල, අහගෙන ඉන්නවා දෙමළා" - මහින්ද යාපනයේදී
මහින්ද රාජපක්ෂ මහතා ඊයේ යාපනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකදී දෙමළ ජනතාවට පහත් වචනයෙන් බැණ වැදී තිබේ. ඔහු එම රැලියේදී ඔහුගේ ටෙලිපොම්ටර් දෙක යොදාගෙන දෙමළ භාෂාවෙන් රැලිය...