1. R

    පව්කාරයෝ

    මද්දකට අහුවෙලා වගේ
  2. R

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

    aniwaaren mun eka thamai karanne muwa report karanna
  3. R

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

    මහින්දට ඉන්න දෙන්නේ නැත්තේ මේ වගේ උන් තමයි..මූ තමයි ප්‍රධානියා විදියට වැඩ කරන්නේ
  4. R

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

    පක්ශ පාට බලන්නේ නැතුව එකට එකතු වෙනවා නම් රට ගොඩ නගන්න බැරිද?
  5. R

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

    මහින්ද රටට වැඩක් කරා ඒත් දැන් ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දීලෘ රට ගොඩ නගන්න එකතු වෙන්න බැරි ඇයි උබලට?
  6. R

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

    අනිවාරයෙන් මාත් මගේ අදහස තමයි ප්‍රකාශ කරේ
  7. R

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

    මහින්ද රටට සේවයක් කරා ඒ මනුස්සයව මාර්කට් කරගෙන තමන්ගේ චන්ද ගොඩ හදා ගන්න තමයි වටේ ඉන්න සෙට් එක එකතු වෙලා තියෙන්නේ..අනිත් අයටත් චාන්ස් එකක් දෙන්න එපයි කවුරුත් රටට හෙන ගහනකල් බලන් ඉන්නේ
  8. R

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

    මොකා උනත් හෙන මෝඩයෙක්
  9. R

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

    මූ එයාපොර්ට් එකේ සම්බන්දීකරන නිලදාරියෙක් ජොබ් එක තහනම් කරලා ඉන්නේ මේ වෙද්දි
  10. R

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර තමයි මුගේ එකවුනට් එක රිපොර්ට් කරලා දාමු එහෙම උනොත් අනිවා මරාගේ ෆේස්බුක් ගේම් එක වැටෙනවා https://www.facebook.com/kalum.priyankara.10?fref=ts

    No contents