කවුද හුම්තෝ one year course එකක්ට apply කරන්නේ.හෙන ගොන්නේ.යනවනම් two year course එකකට දාන්න ඕනේ.3 year pgwp හම්බෙනවා එතකොට.දැන් one year masters වලටත් 3 year pgwp දෙනවා.හැබැයි යන එකෙක් මේ year එකේම යන්න ඕනේ.next year එකේ ඉදන් canada pgwp issue කරන්නේ engineering,nursing,doctor වගේ limited course...