1. P

    Questions Citrix alternative or windows VM service pricing help?

    දැනට උබල පාවිච්චි කරන හරි කරලා තියෙන හරි Citrix alternative එකක් හරි remote වින්ඩොව්ස් VM එකක හරි ලාබම මොකද්ද කියල idea එකක් තියේද? Basic Office applications, teams වගේ ටික රන් කරගන්න ලෙවෙල් එකට performance තියේනම් ඇති. 4 core, 8GB RAM, >40GB HDD/SDD. No need for intensive graphic...

    No contents