දැනට උබල පාවිච්චි කරන හරි කරලා තියෙන හරි Citrix alternative එකක් හරි remote වින්ඩොව්ස් VM එකක හරි ලාබම මොකද්ද කියල idea එකක් තියේද?
Basic Office applications, teams වගේ ටික රන් කරගන්න ලෙවෙල් එකට performance තියේනම් ඇති.
4 core, 8GB RAM, >40GB HDD/SDD. No need for intensive graphic performances at all.
හොයන්න හේතුව මේකයි. දැනට ඔපීසියෙන් දීල තියෙන්නේ අපැලක්. ඒත් මට freelancing වැඩ වගේකට windows system එකක් ඕනේ. ඇපලේ parallels දාගෙන කරන්න පුළුවන් එත් ඉස්සරහට මන් ඉන්න රටෙන් පොඩ්ඩක් එලියට travel කරන්න හිතන් ඉන්නවා. එතකොට apple එක අරන් යන්න බැහැ company policy අනුව. ඒ නිසා හොයන්නේ remote log වෙලා වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න ඕනා.
අයිඩියා තියෙනම් කියපල්ලා මිතුරනි.