1. RasikaIru

    Steering wheel help

    Thank you මචන්
  2. RasikaIru

    Maruti Suzuki Alto A/C

    ඉන්දියන් වාහන වලට අරව මෙව කියනවයි කියල බනින්න නම් එපා.ඔක මම දන්න තරමින් නම් ඉන්දියන් ගොඩක් වාහන වල තියෙන ලෙඩක්.4 දෙනෙක් විතර ඇතුලෙ හිටියොත් 2ක් බැහැල පයින් එන්න වෙනවා. Micro Pandaවල නම් ඩ්‍රිවෙර්ටත් බහින්න වෙනව :P.
  3. RasikaIru

    Steering wheel help

    මචන් මගේ කාර් එකේ gearbox 1 ගිහිල්ල මන් අලුතෙන් ගියර් බොක්ස්1ක් තිබ්බ. එක හදන ගමන් එකේ steering wheel එකේ පොඩි ප්ලේ එකක් තිබුන නිසා steering wheel rack එකත් repair කරා.දැන් steering wheel එක කරකවද්දි එක වටයක් කරකවනකොට 2පාරක් විතර හිර වෙනවා. එහෙමයි කියල හිරවෙලාම තියන්නෙත් නැහැ.බරදාලා කරකවන්න ඔනෙ...
  4. RasikaIru

    ලංකාවේ_භූමිකම්පාවක්

    වැදගත් දෙයක් බෙදා ගත්තට බොහොම ස්තූතියි.:yes: :yes: :yes:
  5. RasikaIru

    N16 Car Vibrate- problem

    mage wahane diesel1k. oketh oya prashne sahenna thibuna passe man mounts tikai injectors tikai maru kara. dan sahenna adui. kohomath diesel wahana wala vibration theyenawane. oka ikmanata hada ganin naththan saddeth wadi wai a/c lines, radiator unath galawenna balananawa. :yes::yes::yes:
  6. RasikaIru

    ^^^...Poddak hinawemuda...^^^ Part III

    පට්ට පට්ට
  7. RasikaIru

    Nissan FB15 wtf

    Fast and the furious බලලා යන ගමන් :D
  8. RasikaIru

    අළුත්ම හොන්ඩා වෙසල් එක..

    :eek::shocked: අර බජාජ් ත්‍රීවීල් එකේ හැප්පිලාද බන් මේක බල්ටි ගහල තියෙන්නෙ?
  9. RasikaIru

    Driving Special

    :yes::yes::yes: bump
  10. RasikaIru

    ටොයි ආණ්ඩුව පච වෙයි

    මචන් සින්ගපුරුවෙ Prime Minister Lee Kuan Yew මහත්තය මැරෙන්න දවස් 2කට කලින් එ මනුස්සයා මැරුනයි කියල මාද්‍ය වලින් කිවුව මතකද? :confused:
  11. RasikaIru

    ටොයි ආණ්ඩුව පච වෙයි

    ඔහොම ගියම ටික දවසකින් උබල කියයිනෙ චන්ද කාලෙ පොස්ටර්ස් ගහන්නත් තහනම් නැහැයි කියල.
  12. RasikaIru

    ටොයි ආණ්ඩුව පච වෙයි

    ඇමති ධූරයක් දෙන්න පුලුවන් ජනදිපතිට තමයි. එත් චන්දයක් ප්‍රකාශයට පත් කරල තියද්දි අමති ධූර දෙන්න බැහැ නේද? :no::no::no:
  13. RasikaIru

    1981_වැල්ලවත්ත

    අඩේ වැල්ලවත්තෙ පාලමකුත් තිබිලද බන්??? :eek:
  14. RasikaIru

    Toyota වාහන වල Catelogue

    Toyota Camry CV30 (Year 1990-1991) manual එක දෙන්න පුලුවන්ද? Toyota Vista CV30 උනත් කමක් නැහැ.

    No contents