මචන්ලා රජයේ හෙද ඩිප්ලෝමා එක ඉවර කරල රජයේ රෝහලක වැඩ කරන nurse කෙනෙකුට part time Nursing degree එකක් කරන්න පුළුවන් තැනක් තියෙනවද? තැන් කිහිපයක කරන්ව.. KIU, ICBT, Open university, SLIIT. මට නම් එක SLIIT හොදයි කියල හිටෙනවා.. හොද නරක මොනාද මචන්ලා මෙවගෙ. Open Uni එකෙ ගොඩක් කල් ඇදෙන එක තමයි අවුල.
ICBT...