ඔව් බන් උන්ගේ නායකයෝ සෙට් එක මුන්ව බේරගන්නව අතුලට් යන්නත් කලින්
මේ වලි පටන්ගත්තෙත් ඒ බලු වැඩේ හින්දනේ
අමපරෙත් දෙගොල්ලොම ඇතුලට දාලා පරිෂණ කරලා හරි එකා මොකද වැරදි එක මොකද කියල බැලුවේ නැ
දිගන සීන් එකේදිත් අර මනුස්සය පොලිස් අන්ට්රි එකත් දාල ඉස්පිරිතාලේ ගිහින් මැරෙනකන් අරුන් අත්අඩංගුවට ගත්තේ නැ...