හවස වැඩ ඉවරවෙලා ගෙදර ගියහම මොන වැඩ තිබුනත් දුව , පුතා එක්ක කාලය ගතකරන්න .
එදිනෙද සිදුවීම් ගැන කතා කරන්න . පුරුද්දට ගියහම එයාලා අම්ම , තාත්තා එක්ක ඕන දෙයක් කතා කරනවා .
මම පුරුදක් හැටියට පොඩිඅයට කියල තියෙන්නේ ගෙදර අවගමන් මට CALL එකක් අරගන්න කියල (ආච්චි අම්මට හරි සිය ට හරි කියල ). එයාල SCHOOL...