3. අපි මරන්න හිතපු පුද්ගලයෙක් හෝ සතෙක් වෙනුවට වෙන කෙනෙක්/සතෙක් අපේ ක්‍රියාව නිසා මැරුනොත් අකුසල් වෙනවද?
යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි.(...