ගයිස් බව්වා දැන් වයස අවු 8 වෙනවා වාඩිවෙලා වෙලා නැගිටිද්දී පිටිපස්සේ කකුල් දෙක උස්ස ගන්න බැරි සින් එකක් තියෙනවා අමාරුවෙන් පිටිපස්සේ කකුල් දෙක උස්ස ගන්නේ වාඩිවෙන කොටත් පිටිපස්සේ කකුල් දෙක හිමින් තියල වාඩි වෙන්නේ
කොන්දත් එක්ක x -ray එකකුත් අරන් චෙක් කෙරුවා ඩොක්ටර් කිව්වේ අවුලක් නැ කියලා බර 23...